Samsung Galaxy S4 සිංහල Unicode

ඔන්න අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ සුබ ආරංචියක්. මම Samsung Galaxy S4 එකක සිංහල යුනිකේත (Unicode) වැඩකරනවද කියල බැලුව! ගොඩක්ම හොඳට වැඩකරනවා කිව්වොත් හරි.





මම මේක අත්හදා බැලුවේ බ්‍රිතාන්‍යයේ O2 සේවාදායකයා විසින් Contract එකකට නිකුත් කරපු Original Phone එකකින්.

ලංකාවෙන් Galaxy S4 එකක් ගත්ත යාලුවෙක් ඉන්නවනම්, ආසියාවට එන edition එකෙත් සිංහල වැඩකරනවද කියල කියන්න.  

0 comments:

Post a Comment

techkatha.com