Google Keyboard.

ඕගොල්ලො අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ ෆෝන් එකක් ගත්තහම (Samsung, HTC, Sony) ගොඩක් ෆෝන්වල එන යතුරු පුවරුව, එම ආයතනයෙන් නිශ්පාදනය කරපු එකක්. උදාහරණයක් විදියට Samsung ෆෝන් වල එන්නෙ Samsung එකෙන් නිශ්පාදනය කරපු Coutomised යතුරු පුවරුවක්.




Samsung Android Keyboard

HTC Android Keyboard


පවුද්ගලිකව මමනම් හිතන්නෙ මේ දෙකටම වඩා Google සමාගමෙන් නිකුත් කරල තියන, Google Keyboard එක ගොඩක් කාර්යක්ශමයි.

Google Keyboard

Google Keyboard එක Google Play Store එක හරහා Download කරගන්න පුලුවන්. නැත්නම් පහත සබැඳිය හරහා ලබාගන්න.





0 comments:

Post a Comment

techkatha.com