ඇපල් දෘඩාංග ගැන වැඩි විස්තරයක්.


මම මේ ඇපල් ගැන ලිපි ලියන්න පටන්ගන්නකොට්ම එත් හිතුව මේකට ලැබෙන ප්‍රතිචාර මොනවගේ වෙයිද කියන එක! 


මම හිතුව වගේම හොඳ ප්‍රතිචාරත් අවා ඒවගේම සමහර අය එතරම් සතුටු උනෙත් නැහැ. මේ ලිපියෙන් මම අද තවත් සරලව පැහැදිලි කරලා දෙන්න යන්නේ ඇයි මම windows වලට නිර්මාණය කරන දෘඩාංග වලට වඩා ඇපල් වල දෘඩාංග හොඳයි කිව්වේ කියන එක. (මේකෙන් කියන්නේ නැහැ හොඳ දෘඩාංග එකතුකරලා, සුපිරි windows පරිගණකයක් හදන්න බැහැ කියල). 

සාපේක්ෂ සංසන්දනයක් පමණයි. 

මම මේ ලිපි මාලාවෙන් කියන්න යන්නේ ගොඩක් අය හිතන තරම් ඇපල් වලින් වැඩ කරන එක අමාරු නැහැ කියන එක.

අපි මුලින්ම කතාකරමු ඇපල් Devices වල Battary එක ගැන. 



ඔක්කොටම කලින් පහත දැක්වෙන Quatation එක කියවල ඉන්න!
"The built-in battery of your MacBook Pro or MacBook Air is designed to deliver up to 1000 full charge and discharge cycles before it reaches 80 percent of its original capacity."


iSight Camara in MacBooks, iMacs and other devices 


මමනම් දැනට දැකල තියන හොඳම Webcam එක තමයි ඇපල් වල තියන iSight camera  එක. කොචචර අලුත් laptop වල එක එක වර්ගයේ HD Webcam ආවත් මේකනම් පරදන්න අමාරුයි!  

මම හිතනවා ඉහත දක්වල තියන උදාහරණ දෙකෙන් හොඳටම පැහැදිලි කියල මම කියන්න යන දේ. මම ආයිමත් කියනවා මේක සාපේක්ෂ සංසන්දනයක් පමණයි!


ඇපල් battery ගැන වැඩි විස්තර සඳහා:  http://www.apple.com/batteries/

0 comments:

Post a Comment

techkatha.com