Samsung Galaxy Tab 2 Charging issue

අද මම කියලදෙන්න යන්නේ samsung galaxy tab 2 එකක් චාර්ජ් වෙන්නේ නැත්නම් කරන්න ඕන දේ .

සරලව මෙන්න මේ ටික කරලා බලන්න 
  1. Power button එක තප්පර 30 අල්ලාගෙන ඉන්න
  2. ඉන්පසු විනාඩි 2ක් charge වෙන්න ගල තියන්න
  3. ආයෙමත් පාරක් charger එකෙන් ගලවල, තප්පර 30ක් Power button එක අල්ලාගෙන ඉන්න
  4. අයෙපාරක් Charger එකට ගහල දිගටම Full charge වෙනකල් ගහල තියන්න  


Google Keyboard.

ඕගොල්ලො අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ ෆෝන් එකක් ගත්තහම (Samsung, HTC, Sony) ගොඩක් ෆෝන්වල එන යතුරු පුවරුව, එම ආයතනයෙන් නිශ්පාදනය කරපු එකක්. උදාහරණයක් විදියට Samsung ෆෝන් වල එන්නෙ Samsung එකෙන් නිශ්පාදනය කරපු Coutomised යතුරු පුවරුවක්.

Samsung Galaxy S4 සිංහල Unicode

ඔන්න අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ සුබ ආරංචියක්. මම Samsung Galaxy S4 එකක සිංහල යුනිකේත (Unicode) වැඩකරනවද කියල බැලුව! ගොඩක්ම හොඳට වැඩකරනවා කිව්වොත් හරි.


ඇපල් දෘඩාංග ගැන වැඩි විස්තරයක්.


මම මේ ඇපල් ගැන ලිපි ලියන්න පටන්ගන්නකොට්ම එත් හිතුව මේකට ලැබෙන ප්‍රතිචාර මොනවගේ වෙයිද කියන එක! 

Windows වල කරන වැඩ Mac වල කරමු (Office Packages)

මේක ගොඩක් යට තියන ප්‍රශ්නයක්! Windows වල කරන වැඩ Mac OSX වල කරන්න පුලුවන්ද? උත්තරය බොහොම සරලයි ඔව්! ඔක්කොම වගේ වැඩ කරන්න පුළුවන්.

ඇපල් පරිගණක සහ උපාංග


අද මම ඔගොලොල්ලන්ට කියන්න යන්නේ ඇපල් පරගණක ගැන කෙටි විස්තරයක්. කෙටියෙන්ම කිව්වොත් ඉතින් අපි  අතරේ ඉන්න ගොඩක් අය  ඇපල් කිව්ව ගමන් කියන්නේ "අපෝ ඇපල්ද බොරු ගාන විතරයි, කිසිම වැඩක් නැහැ. බොරු සෝබනේටනම් හොඳයි"  කියලනේ. 

Merry Christmas! :)

Merry Christmas everyone! :)


techkatha.com