Laptop Keyboard

අද මම කියන්න යන්නෙ අපි එදිනෙදා පාවිච්චි කරන keyboard ගැන පොඩි විස්තර ටිකක්.

laptop keybaord වල කොටස් බැලූ බැල්මට එක වගේ උනාට ඒවා ඇතුලෙන් පොඩි පොඩි වෙනස්කම් තියනව. උදාහරණයක් ගත්තොත්, එකම brand එකේ, එකම model එකේ laptop එකක් ගත්තත් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.


එක key එකක් කැඩුනොත් අපිට පුලුවන් ඒ අදාල key එක විතරක් ගෙන්න ගන්න. මෙන්න මේ විදියට key එකක් ගෙන්න ගන්නකොට අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන.

keyboard එකේ model එක බලල, අදාල key එක ගෙන්න ගන්න තියන හොඳම website එක තමයි මේ.
http://www.laptopkey.com

එක key එකක් කැඩුනු වෙලාවට, මුලු keyboard එකම මාරු නොකර ඒ අදාල key එක විතරක් දාගන්න එක ගොඩක් ලාබයි, ඒවගේම laptop එකත් එක්ක ආපු original  keyboard එක තියාගන්න එක කෝකටත් හොඳයි!

අදාල key එක තෝරගද්දි, විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේ hinge එක ගැන,

මේ hinge ඔක්කොම බැලූ බැල්මටම එකම වගේ! ඒක නිසා තෝරගද්දි බොහොම පරීක්ෂාකාරීව බලන්න ඕන.

අපි පොඩි උදාහරණයක් බලමු.

පහත දැක්වෙන්නේ Acer Aspire 4810 laptop එකට එන hinge වර්ග තුන.

AC21 (Regular key)

AC29 (Regular key)

AC62 (Regular key)

මේ අදාල වර්ග වලත් Regular, Large, Small කියල උප කොටස් වර්ග තුනක් තියනව.


අදාල website එකෙන් නම් ඔය ඕනම වර්ගයක key එකක් ගෙන්න ගන්න පුලුවන් :)


Source : laptopkey.com









0 comments:

Post a Comment

techkatha.com