හන්තාන ලිනක්ස්

ඔන්න මමත් හන්තාන ලිනක් එකක් Pen Drive එකට දාල, පොඩ්ඩක් පාවිච්චි කරල බැලුව. නියමයි! ඕනාම වැඩක් කරගන්න පුලුවන් විදියට, නියමෙට තියනව!


Programming කරන අයට,  අධ්‍යාපන වැඩකටයුතු කරන අයට ඕනාම වැඩක් පහසුවෙන් කරගැනීමේ හැකියාව තියනව.

මේකෙ තියන විශේෂත්වය තමයි අපි එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග බොහෝමයක්, එහි ස්තාපනය වී තිබීම.

  • Firefox
  • Open Office
  • GIMP
  •  Netbeans
  • Inkscape 

මේවායින් කිහිපයක්.


ඒවගේම හන්තාන ලිනක්ස් කණ්ඩායම, පාසල් වලට විද්‍යාගාර ලබාදීමේ වියාපෘතියක් කරගෙන යනව. මෙතනින් වැඩිවිස්තර බලන්න.

හන්තාන ලිනක්ස් මෙතනින් ලබාගන්න.

0 comments:

Post a Comment

techkatha.com