LAN Games

අද මම ඕගොල්ලන්ට කියන්න යන්නෙ LAN Game  එකක් ගහනකොටො ඇතිවන ගැටලු ටිකක් විසඳගන්න ක්‍රම කිහිපයක්.


මුලින්ම අපි බලමු Computers 2ක් හෝ ඊට වැඩි ගනනක් එකට සම්බන්ධ කරගන්නෙ කොහොමද කියල.

ඒකට ඕනාවෙන්නෙ මෙන්න මේ වගේ Fast-Ethernet Switch එකක්.



Settings මෙන්න මේ වගේ දාන්න!

1වෙනි computer 1කේ IP එක 192.168.1.1 Subnet mask එක 255.255.255.0 
gateway එකක් ඕන නැහැ.

(DNS අවශ්‍ය වෙන්නෙ නැහැ)


2වෙනි computer එකට 192.168.1.2 සිට 192.168.1.254 දක්වා ඇති සීමාව ඇතුලත කැමති IP  එකක් දාගන්න
Subnet  mask එක වෙනස් නොවේ. 

*ඕගොල්ලො 4 port ADSL router එකක් පාවිච් කරනවානම් ඉහත සඳහන් කිසිම දෙයක් කරන්න ඕන නැහැ. Router එකෙ DHCP (Dynamic host configuration protocol) එක්න් ඒවා auto හදාගන්නව.

දැන් ඕගොල්ලන්ගෙ Computer එකේ Firewall එකට Game එකට Firewall exception එකක් දෙන්න, 
ඊටපස්සෙ Game එක start කරල LAN game එකක් පටන් ගන්න. 


0 comments:

Post a Comment

techkatha.com