අද මම කියන්න යන්නෙ Google සමාගමෙන් නිකුත් කරල තියන අලුත්ම සේවයක් ගැන. ඒක තමයි Google Docs. කෙටියෙන්ම කිව්වොත් මේක On line Office Package එකක්. Microsort Office වල තියනව උපාංග වලින් බොහෝමයක් මේකෙත් තියනව.
කන්ඩායම් වශයෙන් වැඩ කරන අයටනම් මේක කියාපු සේවාවක්. කන්ඩාමයක එකවර Documents සකස් කිරීම වැනි දේවල් මේකෙ කරන්න පුලුවන්!
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - http://www.google.com/campaigns/gonegoogle/
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment